FACEBOOK BOX OFFICEUncategorizedපුවත් දීඝවාපිය විහාරාධිපති හිමි අපවත් වේ By STAFF REPORTER - June 13, 2016 0 418 FacebookTwitterPinterestWhatsApp දීඝවාපිය රජ මහ විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය නන්නපුරාවේ බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ ඊයේ (12) පස්වරුවේ අපවත් වූහ.