ලොව ඉහළම ආදායමක් ලබන පාපන්දු ක්‍රිඩකයා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ

0
402

ලොව ඉහළම ආදායමක් ලබන පාපන්දු ක්‍රිඩකයන්ගේ ලයිස්තුවේ පෙරමුණට පැමිණීමට පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වයි. ඔහු එම ස්ථානය ලබාගෙන ඇත්තේ ඉකුත් වසරේ එහි පෙරමුණේ සිටී ආජන්ටිනාවේ ලයනල් මෙසී දෙවැනි ස්ථානයට පත් කරමිනි. රොනාල්ඩෝ සහ මෙසී සිය මුල් ක්‍රිඩා සමාජවලින් ඉවත් වී වෙනත් ක්‍රිඩා සමාජ සමග එක්වීමෙන් ආදායම් මට්ටම වෙනස්වීමට හේතුවී ඇතැයි අමෙරිකාවේ ෆොබිස් සගරාව ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here