සාග් පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

0
290

මෙවර දකුණු ආසියානු පාපන්දු තරගාවලියට එක්වන ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කර තිබෙනවා. ඊට ක්‍රීඩකයින් 23 දෙනෙකු ඇතුළත් අතර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ දැල් රකින ක්‍රීඩක සුජාන් පෙරේරායි. දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය ලබන මස පළමුවැනිදා මාලදිවයිනේදි ආරම්භ වනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය, නේපාලය සහ සත්කාරක මාලදිවයින දකුණු ආසියානු පාපන්දු කිරුළ වෙනුවෙන් මෙවර තරග වදිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here