ඕමාන් ක්‍රිකට් බලධාරීන් රුවන් කල්පගේවත් ඩැහැ ගනී!

0
315

හිටපු තුන් ඉරියව් ක්‍රීඩක රුවන් කල්පගේ මහතා ඕමාන් කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු ලෙස බඳවාගෙන තිබෙනවා. මෙම මස ආරම්භ වන ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් ඕමාන් බළධාරීන් කල්පගේ මහතාගේ සේවය අපේක්ෂාවෙන් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here