ශ්‍රී ලංකා – ඕමාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අද ඇරඹෙයි

0
335

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (07) ආරම්භ වනවා.

පළමු තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4 ට පමණ ආරම්භවීමට නියමිතයි.

මෙම තරගාවලියට තරග 2 ක් ඇතුළත් වන අතර සියලුම තරග අල් අමරත් හිදීයි පැවැත්වෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර පිටියේදී ඕමාන කණ්ඩායම මුණගැසෙන පළමු අවස්ථාව මෙය වන අතර කණ්ඩායම් දෙකම ලෝක කුසලානයට පෙර සහභාගිවන අවසන් තරගාවලිය ද මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here