T 20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව එන අයර්ලන්ත අවසන් සංචිතය නම් කෙරේ

0
302

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන‍ අයර්ලන්තය සංචිතය ඊයේ(8) එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළා. Andrew Balbirnie ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15දෙනෙකු ඇතුළත්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේදී ලබන 17වනදා ආරම්භ වීමට නියමිත 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ අයර්ලන්තය ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 18වනදා නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here