T20 තරග සියල්ලම ජයගත හැකි බව විශ්වාසයි

0
322

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරග සියල්ල ජය ගත හැකි බවට ඉතා හොද විශ්වාසයක් ඇති බව කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි.

එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දසුන් ශානක පැවසුවේ සියලු ක්‍රීඩකයින් දක්ෂතා අතර සිටින බවයි.

එමෙන් පිතිකරුවන් සම්බන්ධයෙන් පැවැති ගැටළු ද මේ වන විට නිරාකරණය වී ඇති බව ඔහු පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනගේ කණ්ඩායම සමග එක්වීමෙන් විශාල සේවයක් කණ්ඩායමට සිදුවන බව ද දසුන් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here