A කාණ්ඩයේ පෙරමුණ ශ්‍රී ලංකාවට

0
354

මෙවර පන්දුවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මූලිකවටයේ ප්‍රසාද ලකුණු සටහනේ A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.

ඒ ඊයේ (18) නැම්බියාව පැවති තරගය කඩුළු 7 කින් ජය ගැනීමත් සමඟයි.

එසේම B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඕමාන කණ්ඩායම සමත් වී තිබෙනවා.

අද දිනයේ තරග දෙකක් පැවැත්වෙන අතර පළමු තරගය ස්කොට්ලන්තය හා පැපුවා නිව් ගිනියාව අතර පැවැත්වෙනවා.

දෙවන තරගය පැවැත්වෙන්නේ, ඕමානය හා බංග්ලාදේශ කණ්ඩායම අතරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here