ක්රීඩා ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තරගය අද By ciawpdev - October 22, 2021 0 308 FacebookTwitterPinterestWhatsApp මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන තුන්වන තරගය නෙදර්ලන්තය අතර අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව මේ වන විටත් සුපිරි 12 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා අවසන්.