ශ්රී ලංකා ක්රිකට් කණිඩායමේ උපදේශකවරයා වශයෙන් කටයුතු කරන හිටපු ක්රිකට් නායක මහේල ජයවර්ධන මේ PCR 250 ත් 300 ත් අතර ප්රමාණයක් සිදු කර ඇති බව පවසනවා.
මෙවර තරගාවලියේ පළමු වටයේ තරඟ සඳහා පමණක් ඔහු උපදේශකවරයා වශයෙන් පෙනී සිටින බවත් සෙසු තරංග සඳහා ඔහු කණ්ඩායමක් සමග රැඳී නොසිටින බවත් පවසනවා .
මෙම අදහස් ඔහු පළ කර තිබුණේ cricwire වෙබ් අඩවිය සමඟ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි .
තාක්ෂණික ක්රමවේද ඔස්සේ තමා කණ්ඩායම සමග ඉදිරියට යන බවත්,ජෛව ආරක්ෂිත බුබුළින් ඉවත් වූයේ සුපිරි දොළොස් වන වටයේ ශ්රී ලංකා කණ්ඩායම තරග වදින සියලුම කණ්ඩායම් වලට එරෙහිව සැලසුම් සකස් කිරීමෙන් අනතුරුව බව වැඩිදුරටත් දන්වා සිටී .