පුවත් අසාද් සාලි තවදුරටත් රිමාන්ඩ් By ciawpdev - October 27, 2021 0 315 FacebookTwitterPinterestWhatsApp බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි නොවැම්බර් මස 09 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ රැඳවීමට අද දින අධිකරණය නියෝග කර තිබෙනවා. මාධ්‍ය හමුවකදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙනුයි හිටපු ආණ්ඩුකාරවරයාට චෝදනා එල්ල වී ඇත්තේ.