දකුණු අප්‍රිකාවට ජය

0
351

මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරග මාලාවේ බටහිර ඉන්දීය කොදෙවි හා දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවති තරගයෙන් දකුණු අප්‍රිකාව ජය ගත්තා.

දකුණු අප්‍රිකාව බටහිර ඉන්දිය කොදෙව් පිළට එරෙහිව ඩුබායිහීදි තරග වැදුනු අතර පකිස්ථානය නවසීලන්තයට එරෙහිව ෂාජා හීදි තරග වැදුනි.

කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුල කඩුළු 8 ක් දැවී ලකුණු 143 ක් රැස් කළ අතර කඩුළු 2 ක් පමණක් දැවී ලකුණු 144 ක් රැස් කළ දකුණු අප්‍රිකාවට එහිදී පහසු ජයක් අත්වුනා.

ලකුණු 14 ට එක් කඩුල්ලක් දවාගත් අන්රිච් නෝර්ට්ජ් තරගයේ වීරයායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here