නීතිපතිගේ තීරණයට අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව විරෝධය පළ කරයි

0
646

අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව සංවිධානය කළ විරෝධතාවයක් අද කොළඹ අළුත්කඩේ උපරිමාධිකරණ සංකීරණය ඉදිරිපිටදී පැවැත්විණි.

මහින්ද රාජපක්ෂ පාලන සමයේදී කොළඹ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාලව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට ගොනුකර තිබූ අධිචෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා තීරණය කර තිබූ අතර අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව නීතිපතිවරයාගේ තීරණයට විරෝධය පළ කරයි.

වින්දිතයන් වෙනුවෙන් සහ සමස්ත පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටිය යුතු නීතිපතිවරයා චූදිතයන් වෙනුවෙන් පෙනී සිටින බවද අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here