නව ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු – රාහුල් ඩ්‍රාවිඩි

0
364

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රාහුල් ඩ්‍රාවිඩ් පත් කර තිබෙනවා.

ලබන 17 වනදා සිට ආරම්භ වන නවසීලන්තයට එරෙහි තරඟාවලියේ සිට එම තනතුර බලාත්මක වනු ඇති.

ඉන්දීය කණ්ඩායමේ වත්මන් පුහුණුකරු රවී ශාස්ත්‍රී පන්දුවාර 20 ලෝක කුසලානයෙන් පසු එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here