CIA විවිධපුවත් හමුදාව භාරයේ පැවැති තවත් ඉඩම් අක්කර 200ක් ජනතාවට By STAFF REPORTER - June 25, 2016 0 680 FacebookTwitterPinterestWhatsApp හමුදාව භාරයේ පැවැති තවත් ඉඩම් අද(25) දිනයේ සාමාන්‍ය ජනතාවට ලබාදී තිබේ. ඒ අනුව තෙලිප්පෙලෙයි සහ වලිකාමන් ප්‍රදේශයේ ඉඩම් අක්කර 201 ක් ජනතාවට ලබාදී ඇති බව වාර්තා වෙයි. ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබේ.