Friday, May 17, 2024

හමුදාව භාරයේ පැවැති තවත් ඉඩම් අක්කර 200ක් ජනතාවට

හමුදාව භාරයේ පැවැති තවත් ඉඩම් අද(25) දිනයේ සාමාන්‍ය ජනතාවට ලබාදී තිබේ.

ඒ අනුව තෙලිප්පෙලෙයි සහ වලිකාමන් ප්‍රදේශයේ ඉඩම් අක්කර 201 ක් ජනතාවට ලබාදී ඇති බව වාර්තා වෙයි.

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබේ.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles