‘බයෝනා’ අවුරුදු කුමරිය කිරුළ සුබාට

0
897

සති කිහිපයකට පෙර ‘බයෝනා’ ආයතනය විසින් සංවිධාන කරනු ලැබූ අවුරුදු කුමරිය තරගයේ පළමු ස්ථානය දිනා ගැනීමට සුබා වික්‍රමසිංහ සමත් වූවාය.

තරගකාරියන් 290ක් වැඩි පිරිසක් මෙම තරගයට එක්ව සිටි අතර, ඉන් වැඩි ජනතා මත ප්‍රමාණයක් ලබා සුබා ‘බයෝනා’ අවුරුදු කුමරිය කිරුළට හිමිකම් කීය. මෙහි පළමු ස්ථානය සුබාට හිමිවෙද්දි එහි දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් නතාෂා රෙෂිල් හා පූර්ණිමාට හිමිවූහ. biona 3 biona 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here