හිටපු පොලිස්පති ව්‍යවස්ථාදායක සභාවේ අනුකමිටුවකට

0
525

හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ව්‍යවස්ථාදායක සභාවේ අනුකමිටුවකට පත් කර තිබෙනවා.

ඊට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් සහ ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතාද එම අනුකමිටුවට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ව්‍යවස්ථාදායක සභාවේ මෙවැනි අනුකමිටු 05 ක් පවතිනවා. එහි පත් කිරීම් සියල්ල ස්වේච්ඡා තනතුරු වන අතර ඒ සඳහා කිසිඳු ගෙවීමක් සිදු කෙරෙන්නේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here