ශ්‍රී ලංකාවෙන් කොදෙව්වන්ට ලකුණු 348 ක ඉලක්කයක්

0
669

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජය ගැනිම සදහා බටහිර ඉන්දිය කොදෙව් පිළට ලකුණු 348 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

දෙවැනි ඉනිමට ශ්‍රී ලංකා පිල කඩුළු 4 ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 191 කි.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 83 ක්ද ඇන්ජලෝ මැතිව්ස් නොදැවි ලකුණු 69 ක්ද රැස් කළා.

ශ්‍රී ලංකා පළමු ඉනිම සියල්ලන් දැවි ලකුණු 386 යි

කොදෙව් පළමු ඉනිම ලකුණු 230 යි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ 5 වන හා අවසන් දිනය හෙටයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here