පුවත් පාන් පිටි මිල යළිත් ඉහළ දමයි By ciawpdev - November 29, 2021 0 342 FacebookTwitterPinterestWhatsApp ප්‍රීමා පාන් පිටි කිලෝ 1ක මිල රුපියල් 17.50කින් ඉහළ දැමූ බව එම සමාගම පවසනවා. ඒ අනුව එය නොවැම්බර් 27 වනදා සිට ක්‍රියාත්මක වන බවයි ඔවුන් සඳහන් කළේ. මේ අතර සෙරන්ඩිබ් සමාගම ද සිය පාන් පිටි කිලෝ 1ක මිල රුපියල් 17.50කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.