පාසල්වල පහසුකම් ගාස්තු අය කිරීම අත්හිටුවන්න – විපක්ෂ නායක අධ්‍යාපන ඇමතිගෙන් ඉල්ලයි

0
289

ජනතාව පීඩාවට පත්ව සිටින කාලයක පහසුකම් සහ සේවා ගාස්තු අය කිරීමට ඇතැම් පාසල් කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (01) ප්‍රකාශයක් සිදු කළේය.

කුලියාපිටිය සහ පඬුවස්නුවර ප්‍රදේශවල පාසල් දෙකක් නිදසුන් ලෙස ගනිමින් විපක්ෂ නායකවරයා මෙම කරුණ ඉස්මතු කළ අතර වහාම චක්‍රලේඛයක් නිකුත් කර ගාස්තු අය කිරීම නවතා දමන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී සඳහන් කළේ තමන් ඒ සඳහා මැදිහත් වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here