Friday, May 17, 2024

ඔමික්‍රෝන් ව්‍යාප්ත වූ රටවල් සංඛ්‍යාව 24 දක්වා ඉහළ යයි

ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය මේ වනවිට ලොවපුරා ජනාකීර්ණ මහද්වීප 5 න්ම රෝගීන් හඳුනාගෙන ඇති අතර රෝගීන් හඳුනාගත් රටවල් සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඊයේ (01) දිනය වන විට දකුණු අමෙරිකාවේ බ්‍රසීලය මෙන්ම නයිජීරියාව, නෝර්වේ, අයර්ලන්තය සහ සෞදි අරාබිය යන රටවලින් ද ඔමික්‍රෝන් ආසාදිතයින් හමුවී තිබේ.

හඳුනාගත් ආසාදිතයින් සියලුදෙනා අප්‍රිකාවේ රටවල සංචාරය කිරීමෙන් පසු ආපසු සිය රටට පැමිණි පිරිස් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles