පුවත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි By ciawpdev - December 2, 2021 0 325 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්විමට නියමිතව තිබෙනවා. ඒ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මුලස්ථානයේදියි.