Monday, May 6, 2024

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්විමට නියමිතව තිබෙනවා.

ඒ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මුලස්ථානයේදියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles