පුවත් 2022 අයවැය සමිමතයි By ciawpdev - December 11, 2021 0 326 FacebookTwitterPinterestWhatsApp 2022 මුදල් වර්ෂය සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (10) ඉදිරිපත් කළ අයවැය වාර්තාව තෙවැනිවර කියවීම වැඩි ඡන්ද 93 කින් සම්මත විය. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 157 ක් හිමිවූ අතර විපක්ෂව හිමිවූ ඡන්ද ප්‍රමාණය ඡන්ද 64 කි.