Sunday, May 5, 2024

2022 අයවැය සමිමතයි

2022 මුදල් වර්ෂය සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (10) ඉදිරිපත් කළ අයවැය වාර්තාව තෙවැනිවර කියවීම වැඩි ඡන්ද 93 කින් සම්මත විය. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 157 ක් හිමිවූ අතර විපක්ෂව හිමිවූ ඡන්ද ප්‍රමාණය ඡන්ද 64 කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles