චින්තනගෙන් මවිබිමට තවත් පදක්කමක්

0
654

උස්බෙකිස්තානයේ, ටෂ්කෙන්ට් අගනුවර දී ක‍්‍රියාත්මක කෙරෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේ දී චින්තන ගීතාල් විදානගේ විසින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

අදාළ ලෝකඩ පදක්කම දිනා ගැනීමට චින්තන ගීතාල් විදානගේ පෙරේදා (12) රාත්‍රියේ දී දිනා ගනු ලැබුවේ කිලෝ ග‍්‍රෑම් 81ට අඩු බර පන්තිය යටතේ තරඟ වදිමින්.

ඔහු එහිදී ස්නැච් ක‍්‍රමයට කි‍ලෝග්‍රෑම් 34ක් ද ක්ලීන් ඇන්ඩි ජර්ක් ක‍්‍රමයට කි‍ලෝග්‍රෑම් 166ක් ද ලෙස කිලෝ ග‍්‍රෑම් 300ක බර එකතුවක් සටහන් කරමින් අදාළ ලෝකඩ පදක්කම මව් බිමට දිනා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here