රංගන හේරත්⁣ටත් කොරෝනා ආසාදනය වෙයි

0
541

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් මහතා ‘කොවිඩ්’ ආසාදිතයෙක් බවට නවසීලන්තයේදී තහවුරු වී තිබේ.

ඒ අනුව නවසීලන්ත සංචාරයට එක්ව සිටියදී, බංග්ලාදේශ දඟ පන්දු පුහුණුකරු රංගන හේරත් ඇතුළු 9ක් කොරෝනා ආසාදිතයන් ලෙසට හඳුනා ගෙන තිබෙි.

ඒ අනුව බංග්ලාදේශ පිලේ ක්‍රීඩකයන් කීපදෙනෙක් ඇතුළු සාමාජිකයන් නවදෙනෙක් නිරෝධානයට ලක්කර ඇති බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here