දඹුල්ල ජයන්ට්ස් එරෙහිව ගෝල් ග්ලැඩියේටර්ස් ලකුණු 9 තියුණු ජයක් ලැබීමට සමත් විය

0
616

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (14) පැවති දඹුල්ල ජයන්ට්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර තරගය ලකුණු 9 ජය ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 14 තුලදී කඩුලු 7 දැවී ලකුණු 134ක් ලබා ගත්තා. ගෝල් ග්ලැඩියේටර්ස් වෙනුවන් භානුක රාජපක්ෂ පන්දු 20කදී ලකුණු 33 ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 14කදී කඩුලු 5ක් දැවී ලකුණු 125ක් පමණයි ලබා ගැනීමට හැකි වුයේ.

ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් ලකුණු 9 තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය.

වර්ෂාව හේතුවන් තරගය පන්දුවාර 14 සිමා විය.

ලකුණු 24 කඩුලු 2 දවා ගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සමිත් පටෙල් ට තරගයේ වීරයා සම්මානය හිමි විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here