ලෝක කුසලානෙට යන 19 න් පහළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නම්කෙරේ

0
471

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම, “D” කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්තය සමග තරග කිරීමට නියමිතය.

ජනවාරි 14 වනදා ජෝර්ජ්ටවුන් හි එවරස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව පළමුවෙන් ස්කොට්ලන්තයට එරෙහිව තරග කිරීමට නියමිතය.

පසුව ශ්‍රී ලංකාව මුලික වටයේ තරග සඳහා ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමග තරග කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here