නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන යටතේ මාතරට ධම්මික සොලමන්ස්

0
601

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව මාතර ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස ප්‍රකට වෘත්තිකයෙක් වූ ධම්මික සොලමන්ස් මහතා පත්කිරීමට හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණය කර ඇති බව CIA වෙත වාර්තා වේ.


ධම්මික සොලමන්ස් මහතා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, ශ්‍රිලංකා හදබිම අධිකාරිය,සමුපකාර මහ බැංකු සංගමය, කොළඹ සමුපකාර බැංකුව ජාතික තරුණ සේවා සමාගම ඇතුළු රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල කිහිපයක සහ ලයිස්තුගත සමාගම් කිහිපයක සභාපති කළමනාකාර අධ්‍යක්ෂ ඇතුළු විවිධ තනතුරු දරා ඇති මොහු ව්‍යාපාර කළමණාකාරනය පිලිබද උපාධිය හදාරා ඇත.

එමෙන්ම ඔහු හෙළ බොදු හඬ සංවිධානයේ සම සභාපතිවරයාද වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here