හිමි තැන ඉල්ලූ නීලාට සර් නිසි තැන දෙයි

0
342


ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල්ජනරාල්වරිය ලෙස ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය පත්කර ඇත.

පසුගිය මැතිවරණ සමයේ නිදහස් කලා සන්ධානය වෙනුවෙන් ප්‍රමුඛ පෙළේ කාර්යභාරයක් සිදු කළ ඇයට කෘතවේදීත්වය පළකිරීමක් ලෙස මෙම තනතුර ලැබී ඇත.

මාස්ටර් සර්,රන්ටිකිරි සිනා වැනි ජනප්‍රිය ගීත ගායනා කළ නීලා වික්‍රමසිංහ කොළඹ විශාඛා විද්‍යාලයේ හිටපු සංගීත ගුරුවරිය විය. 

ඇය මේවනවිට 70 වන වියෙහි පසුවන්නීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here