ක්‍රීඩා ලෝක ටෙස්ට් පිතිකරුවන් අතර මුල් 10 අතරට දිමුත් එක්වෙයි By ciawpdev - January 13, 2022 0 314 FacebookTwitterPinterestWhatsApp ලෝක ටෙස්ට් පිතිකරණයේ ශ්‍රේණිගත කිරීම් අනුව මුල් 10 දෙනා අතර රැදීමට ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්නට හැකිව තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම කරන ලද එම ශ්‍රේණිගත කිරීමේ 06 ස්ථානය ලබාගැනීමට දිමුත් කරුණාරත්නට හැකිව තිබේ.