ICCය වසරේ 20-20 කණ්ඩායම නම්කරයි. වනිඳුත් ඇතුළත් වෙයි

0
321

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ.

මෙම කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනා අතරට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ද ඇතුලත්ව තිබීම විශේෂත්වයකි.

එම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් පහතින්,

ජොස් බට්ලර්
මොහමඩ් රිස්වාන්
බාබර් අසාම් (නායක)
ඒඩ්න් මාක්‍රම්
මිචෙල් මාෂ්
ඩේවිඩ් මිලර්
ටබ්රේස් ශම්සි
ජොෂ් හේස්ල්වුඩ්
වනිඳු හසරංග
මුස්ටෆිසුර් රහමන්
ෂහීන් අෆ්රිඩි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here