පුවත් ශානිගෙන් රීට් පෙත්සමක් By ciawpdev - January 21, 2022 0 364 FacebookTwitterPinterestWhatsApp අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කර තිබේ. ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනපති කොමිසම තමන්ට එරෙහිව ඉදිරිපත් කළ නිර්දේශ බලරහිත කරන්නැයි ඉල්ලමිනි.