Thursday, May 16, 2024

ශානිගෙන් රීට් පෙත්සමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනපති කොමිසම තමන්ට එරෙහිව ඉදිරිපත් කළ නිර්දේශ බලරහිත කරන්නැයි ඉල්ලමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles