ශ්‍රී ලංකාවට එරෙහි ඔිස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ

0
586

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලිය සඳහා වන ඔස්ට්‍රේලියා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ආරොන් ෆින්ච් ට ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය පැවරී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබලයින් දෙදෙනෙක් වන ඩේවිඩ් වෝනර් සහ මිචෙල් මාර්ෂ් මෙම තරගාවලිය සඳහා කැඳවා නැහැ.

පෙබරවාරි 11 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලිය සඳහා තරඟ 5 ක් ඇතුළත් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here