Semi Final බලාපොරොත්තු බිඳ දමමින් ශ්‍රී ලංකාව යොවුන් ලෝක කුසලානයෙන් ඉවතට

0
294


අවුරුදු 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි අර්ධ අවසන් පුර්ව තරගයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 4 ක ජයක්.

19 න් පහළ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තබා තිබූ බලාපොරොත්තු බිඳ වැටුණා.

ඒ ඇෆ්ඝනිස්ථාන 19 න් පහළ කණ්ඩායම හමුවේ ලැබූ ලකුණු 04 ක පරාජයත් සමගයි.

අද අලුයම නිමාවට පත්වු තරගයේදී ඇෆ්ඝන් 19 න් පහළ කණ්ඩායම පළමුව පන්දුවට පහරදී පන්දුවාර 47 යි එක් පන්දුවකදී සියල්ලන් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 134 ක් පමණයි.

විනුජ රන්පුල් ළකුණු 10 කට කඩුලු 05 ක් බිඳහෙලුවා.

නායක දුනිත් වෙල්ලාලගේ ළකුණු 36 කට කඩුලු 03 යි.

නායක දුනිත් වෙල්ලාලගේ 34 කට දැවී ගියා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 46 කදී සියල්ලන් දැවී ලබාගත්තේ ලකුණු 130 ක් පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here