තෙවන තරඟය ඔිස්ට්‍රෙිලියාව කඩුළු 6කින් ජයගනී

0
553

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් තරග පහකින් සමන්විත විස්සයි 20 තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

ඒ කැන්බරාහී පැවැති තෙවැනිි විස්සයි 20 තරගය කඩුලු 6 කින් පහසුවෙන්ම ජයග්‍රහණය කරමිනි.

කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ඇරයුමෙන්ම මුලිින්ම පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදි කඩුලු 6 ට ලකුණු 121ක් රැස්කළේය.

අනතුරුව පිටියට පැමිණි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 16 යි පන්දු 5කදී කඩුළු 4ක් දැවී ලකුණු 124 ක් ලබාගෙන ජය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here