ඉන්දීය ක්‍රිකට් තරඟ සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

0
634

ඉන්දීය ක්‍රිකට් සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට නම් කර තිබේ.

ඒ අනුව ක්‍රීඩකයින් 18දෙනෙකු සදහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ අනුමැතිය හිමිව ඇත.

එම සංචිතය සදහා භානුක රාජපක්ෂ ඇතුළත් නොවීම විශේෂත්වයකි.

මෙම තරගාවලියේ පළමු පන්දුවාර විස්ස තරගය පෙබරවාරි මස 24වැනිදා ආරම්භ වීමට නියමිත අතර, තරග තුනකින් සමන්විත වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here