2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය
ශ්‍රී ලංකාවට

0
584

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය T20 තරගාවලියක් ලෙසින් අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ඒ සදහා ශ්‍රී ලංකාාව, ඉන්දියාව, පාකිස්තානය, බංගලිදේශය, ඇෆ්ගනිස්තානය සුදුසුකම් ලබා ඇති අතර, සුදුසුකම් ලැබීමේ තරග වටයකින් ජය ගන්නා එක කංඩායමක් ඇතුළත්වේ. ඒ සදහා එක්සත් අරාබි එමීර්, කු⁣වේට්, හොංකොං සහ සිංගප්පූරු කංඩායම් අගෝස්තු 20 වෙනිදා සිට තරග වැදීමට නියමිතයි.

2022 ආසියානු කුසලාන T20 තරඟාවලිය අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here