සර් දැන් සැපයි ආ.. තරුණයකු ජනපතිගේ මූණටම කියයි (Video)

0
359

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය රථයෙන් මහා මාර්ගයට ගමන් කරද්දී පුද්ගලයන් කිහිප දෙනෙකු ‘දැන් සැපද’ යනුවෙන් අසන වීඩියෝවක් සමාජ ජාලයන්හි හුවමාරු වෙයි.

පොලීසිය විසින් ජනාධිපතිවරයාට ගමන් කිරීම සඳහා මාර්ගය ඉඩ සලසා දී තිබියදී ජනාධිපතිවරයන් රථයේ වීදුරුව පහත් කර අසල ජනතාවට ආචාර කළේය.

එම අවස්ථාවේ එය රූගත කරමින් සිටි අෙයකු ‘දැන් සැපයි’ යනුවෙන් කියනු වීඩියෝවේ ඇසේ.

අදාළ වීඩියෝව,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here