පුවත් රන් පවුමක මිල දෙලක්ෂයේ සීමාව ආසන්නයට By ciawpdev - March 29, 2022 0 733 FacebookTwitterPinterestWhatsApp මෙරට රන් මිල වාර්තා ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් අලෙවිකරුවන් පවසනවා. ඒ අනුව අද (29) දිනයේ කැරට් 24 ක රන් පවුමක මිල රු. 195,000 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (28) දිනයේ දී කැරට් 24 ක රන් පවුමක් වාර්තා සටහන්වී තිබුණේ රු. 185,000 ක් ලෙසයි.