රාජපක්ෂගෙන් අරගලයට සුබ පැතුම්…

0
844
banuka

ප්‍රවේගකාරී පිතිකරුවකු වන ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ විසින් රජයට එරෙහිව ගාලුමුවදොර පිටියට රැස්වූ ජනකායේ ඡායාරූපයක් යොදාගෙන නව වසර සඳහා සුභපැතුම් එක් කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ අවුරුදු සුභ පැතුම් එක් කරමින් ඔහු පවසන්නේ එම ඡායාරූපය දුටු විට මෙරට ජනතාව සම්බන්ධව ඔහුට විශාල ආඩම්බරයක් ඇති වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here