පුවත් “ජන පීඩක ආණ්ඩුව පන්නමු” By Jagath Wijewardana - April 17, 2022 0 524 FacebookTwitterPinterestWhatsApp “ජන පීඩක ආණ්ඩුව පන්නමු” යන මැයෙන් ජාතික ජන බලවේගය වත්මන් ආණ්ඩුවට එරෙහිව සංවිධානය කළ විරෝධතා පාගමන අද (17) පෙරවරුවේ බේරුවල නගරයෙන් ආරම්භ වුණි. එම විරෝධතා පාගමන ලබන 19 වන දින කොළඹ පුරහල ප්‍රදේශයෙන් අවසන් කිරීමට නියමිතය. ඡයාරූප : puwath.lk