Monday, April 29, 2024

“ජන පීඩක ආණ්ඩුව පන්නමු”

“ජන පීඩක ආණ්ඩුව පන්නමු” යන මැයෙන් ජාතික ජන බලවේගය වත්මන් ආණ්ඩුවට එරෙහිව සංවිධානය කළ විරෝධතා පාගමන අද (17) පෙරවරුවේ බේරුවල නගරයෙන් ආරම්භ වුණි.

එම විරෝධතා පාගමන ලබන 19 වන දින කොළඹ පුරහල ප්‍රදේශයෙන් අවසන් කිරීමට නියමිතය.

ඡයාරූප : puwath.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles