හෙට සිට විදුලි ‘අරගලය’ අත්විඳින්න සැරසෙන්න

0
647
power cut

හෙට (18) අදියර දෙකක් යටතේ පැය 4 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවකට විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව සඳුදා(18)

ABCDEFGHIJKLPQRSTUVW යන කලාප සඳහා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පැය 3ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 1යි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

මේ අතර, අඟහරුවාදා (19) සහ බදාදා (20) ABCDEFGHIJKLPQRSTUVW යන කලාපවලට පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැය 3 යි විනාඩි 20ක් ද , පස්වරු 6 සිට රාත්‍රී 10.30 දක්වා පැය 1යි විනාඩි 30ක් විදුලිය කප්පාදු කෙරේ.

එමෙන්ම CC1 කලාපයේ පෙරවරු 9 සිට පෙරවරු 9.30 දක්වා පැය 3යි විනාඩි 30ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

ඉදිරියේදී ඉන්ධන තොග ලැබීම සහ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල වර්ෂාපතනය අනුව විදුලි කප්පාදුව තීරණය වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here