යාපනයේදී ගංජා කිලෝ 55 ක් සමඟ පුද්ගලයෙක් කොටුවෙයි

0
337

ඉලවාලෙයි පොලීසිය සිදුකළ වැටලීමකදී, කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 55ක් සමග යාපනය මාදගල් වෙරළ තීරයේදී සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වෙනවා. ඉන්දියාවේ සිට රැගෙනවිත් බෙදාහැරීම සදහා සූදානම් කර තිබූ ගංජා තොගයක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here