පුවත් ජනපති අගමැති මැයි රැලිවලට නෑ… By Jagath Wijewardana - May 1, 2022 0 584 FacebookTwitterPinterestWhatsApp ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් මෙවර මැයි රැලි සඳහා සහභාගි නොවන බව අද දිවයින පුවත්පත වාර්තා කරයි.