Saturday, May 18, 2024

වැඩකරන ජනතාවගේ දිනය දීම, ‘මයිනා ගෝ ගම’ බලහත්කාරයෙන් ඉවත්කෙරේ.(VIDEO)

දින පහක් පුරා අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස ‘මයිනා ගෝ ගම ‘ ලෙස සදහන් කරමින් විරෝධතා පැවැත්වූ විරෝධතාකරුවන් අද (01) අලුයම පහට පමණ පොලිසිය විසින් ඉවත් කර තිබෙනවා.

ඔවුන් රැඳි සිටී අට්ටාලද පොලිසිය විසින් ඉවත් කර ඇති අතර එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.

පසුව එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන් ගාලු පාරේ කොළඹ දෙසට ගමන් කරන මංතීරුවේ බිම වාඩි වී විරෝධතාවයේ යෙදී සිටියා.

දර්ශන : Gagana

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles